free download
free download musics,software,films
Tuesday, August 7, 2018
Saturday, July 21, 2018
Uploads 4:26 Thaththa (Diwiyama Wage)lyrics-free download musics,software,films
free download musics,software,films කරන්න ඒන ඔයාලට සිංහල ෙග්යපද රචනා බලන්න පුලුන් youtube chanel ඒකක් ෙමන්න
Click here
Click here
Friday, April 21, 2017
Dolby sound දාල pc එකේ sound සුපිරියට හදාගමු windows 8/8.1/10
Dolby sound දාල PC එකේ sound සුපිරියට හදාගම
ගොඩක් pc sound drivers වල ලොකු ලොකු options නෑ realtek drivers වල කිසි ගතියක්නෑනෙ.හැමෝම දන්නවනෙ ඩොල්බි sound කියන්නෙ සුපිරිම sound කියල. ඉතින් මං කියන්න්න යන්නෙ තියෙන sound drivers එක වෙනුවට Dolby sound දාන්නෙ කොහොමඩ කියල.ඉස්සෙල්ලා අවශ්‍ය Dolby drivers download කරන්න(කමති එකක් )
- Dolby Home Theater v4 - https://drive.google.com/file/d/0B332i-Y8ndy2UzBWSGI3M2JYUVE/view http://www.dolby.com/us/en/technologies/dolby-home-theater-v4.html
- Dolby Advance Audio v2 -https://drive.google.com/file/d/0B332i-Y8ndy2T3JsWkJEZ0c5c2c/view / http://www.dolby.com/us/en/technologies/dolby-advanced-audio-v2.html
- Dolby Digital Plus Advance Audio https://drive.google.com/file/d/0B332i-Y8ndy2TFZOSHdNZUJybTA/view
- Dolby Digital Plus Home Theatre.rar https://drive.google.com/file/d/0B332i-Y8ndy2X21SZkRxTW54blU/view
1. මුලින්ම අපි වැඩේට කලින් drivers signature verification disable කරගන්න වෙනව.
කරන්න තියෙන්නෙ shift key එක press කරගෙන restart කරන්න
ඊට පස්සෙ පහත option screen එකෙන් “Troubleshoot" select කරන්න
“Advanced options” select කරන්න
“Startup Settings” Click කරන්න
Click “Restart”
Type “7” or “F7”
හරි දැන් restart වෙන්නෙ drivers signature verification disable වෙලා .
2. දැන් Dolby Install කරන්නයි යන්නෙ
- කලින් download කරපු file එක extract කරගන්න
- Device Manager open කරගන්න (Start>Control Panel>Device Manager )හෝ (right click on thispc >manage >Device Manager)
- Double Click on "Sound, video and game Controllers" tab
- දන් sound drivers ටික පෙන්නනවනෙ ..ගොඩක් දුරට බවිතවෙන්නෙ realtek නිසා "Realtek High Denition Audio කියල drivers එක පෙන්නයි ."Realtek High Denition Audio right click කරල "Update driver software..." option එක දෙන්න .
- Click on "Browse my computer for driver software" option.
- , Click on "Let me pick from a list of device drivers on my computer" option.
- Click on "Have disk..." button
- next window එකෙ, "Browse" button Select කරන්න .
- download කරල extracte කරපු folder එකට යන්න .එකෙ 32 bit/64 bit>Drivers file open කරල click Open button.(Select 32 bit/64 bit depending on your operating system.)
- click on Ok button.
- next button එක click කරන්න
- warning එකක් එයි "Update driver warning" කියල . Yes button එක click කරල ඉදිරියට යන්න . (For windows 7 users : there will be a popup of windows security after this step.Simply click on "Install this driver software anyway"option.)
- දැන් drivers ටික install වෙල ඉවරයිනේ finish උනාට පස්සෙ window එක close කරන්න
- දැන් , extract කරපු file එකට ගිහින් . 32 bit/64 bit ෆොල්ඩෙරේ >Setup file එක Double click කරන්න (Select 32 bit/64 bit depending on your operating system.)
- Next click කරන්න
- Next click කරන්න
- Install button එක click කරන්න
- installation එක complete උනාම taskbar එකෙ speaker icon එක මත right click කරන්න. "Playback devices" select කරන්න එන menu එකෙන් .
- Double click on Speakers
- Dolby tab එක Click කරන්න
- Power button එක Click කරල Ok කරන්න
වැඩේ ගොඩ.😛😜😃
Thursday, April 20, 2017
file hidden virus remove
file hidden virus එකට විසඳුම තමා මේක
1. cmd(command prompt ) එක administrator mode එකෙන්open කරගන්න
search box එකෙ cmd කියල type කරල command prompt application එක rigth click කරල run administrator දෙන්නඊට පස්සෙ virus එක ඉවත් කරන්න ඕන pen drive එකේ path එකට යන්න මේ විඩියට
අවශ්‍ය dive එකෙ drive letter එකට පස්සෙ ": "යොදන්න
ex h:
hit enter
ඊට පස්ස්සෙ පහල command එක type කරල enter කරන්න
attrib -s -h -r /s /d *.*හරි දැන් run වෙනකං ටිකක් ඉන්න ... දැන් drive එකට ගිහින් බලන්න නැති උන files ඔක්කෝම තියෙන්නේ... 😜
2. වැඩෙ අමාරු අය මේ bat file එක download කරල පෙන් එකට copy කරල run කරන්න
click-> https://drive.google.com/open?id=0BzuGa0u3GhaHcWY3NkNPb3VVUlk
Tuesday, September 30, 2014
free download: පොඩි ගනන් වලින් සල්ලි ෙහව්ව අැති
free download: පොඩි ගනන් වලින් සල්ලි ෙහව්ව අැති: කරන්න තියන්ෙන පොඩි දෙයක්. ෙම register ෙවලා ඉමුද click here දැන් Referral address ඒක post ඒකක් විදිහට යාළුවන්ට ෙපන්නන.
පොඩි ගනන් වලින් සල්ලි ෙහව්ව අැති
කරන්න තියන්ෙන පොඩි දෙයක්. ෙම register ෙවලා ඉමුද
click hereදැන් Referral address ඒක post ඒකක් විදිහට යාළුවන්ට ෙපන්නන.
Thursday, September 25, 2014
folder backgrond එක වෙනස් කරන්න
folder එකේ background එක වෙනස් කරමුද?
ඔන්න අද මන් ගෙනාවේ folder වල background එක වෙනස් කරන්න පුලවන් පොඩි software එකක්.මේක 2.75mb විතරයි.මේක folder තියෙන තැනකට copy කරලා run කරන්න.downlaod now
ඔන්න අද මන් ගෙනාවේ folder වල background එක වෙනස් කරන්න පුලවන් පොඩි software එකක්.මේක 2.75mb විතරයි.මේක folder තියෙන තැනකට copy කරලා run කරන්න.downlaod now
Wednesday, September 24, 2014
Engrisi Dictionary
මෙන්න පට්ට බාන්ඩයතක් මට හම්බ උනා......මෙක ගැන ඉතින් ආයිත් කියලා වැඩක් නෑ. මේක හදපු කෙනාට පිං සිද්ද වෙන්ඩ අපිට english බාවිතා කරනකොට ඇති වෙන ගොඩක් ප්‍රශ්න විසදෙනවා.
මොකද මෙිකෙන්
http://adf.ly/?id=7758146
මොකද මෙිකෙන්
http://adf.ly/?id=7758146
- km player එකේ english subtitels සිංහලට හරවගන්න
- ඡේද පිටින් english වලට translate කරන්න
- තව බොහෝ දේවල් මේකෙන් කරගන්න පුලුවන්
මෙතනින් යන්න
http://adf.ly/sJwCk
http://adf.ly/sJwCk
Subscribe to:
Posts (Atom)
Pages
soduru siththam trap mix
click here
-
file hidden virus එකට විසඳුම තමා මේක 1. cmd(command prompt ) එක administrator mode එකෙන්open කරගන්න search box එකෙ cmd කියල t...
-
කරන්න තියන්ෙන පොඩි දෙයක්. ෙම register ෙවලා ඉමුද click here දැන් Referral address ඒක post ඒකක් විදිහට යාළුවන්ට ෙපන්නන.