Swimbi-section

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, April 21, 2017

Dolby sound දාල pc එකේ sound සුපිරියට හදාගමු windows 8/8.1/10

Dolby sound දාල PC එකේ sound සුපිරියට හදාගම

ගොඩක් pc sound drivers  වල ලොකු ලොකු options නෑ realtek  drivers වල කිසි ගතියක්නෑනෙ.හැමෝම දන්නවනෙ ඩොල්බි sound කියන්නෙ සුපිරිම sound කියල. ඉතින් මං කියන්න්න යන්නෙ තියෙන sound drivers එක වෙනුවට Dolby sound දාන්නෙ කොහොමඩ කියල.

ඉස්සෙල්ලා අවශ්‍ය Dolby drivers  download කරන්න(කමති එකක් )

1. මුලින්ම අපි වැඩේට කලින් drivers signature  verification disable කරගන්න වෙනව.

  කරන්න තියෙන්නෙ shift key  එක press කරගෙන  restart කරන්න










ඊට පස්සෙ පහත option screen එකෙන්  “Troubleshoot" select කරන්න

“Advanced options” select කරන්න
































 “Startup Settings” Click  කරන්න


Click “Restart”

Type “7” or “F7”

හරි දැන් restart වෙන්නෙ drivers signature verification disable වෙලා .

2. දැන් Dolby  Install කරන්නයි යන්නෙ
  • කලින් download  කරපු file එක extract  කරගන්න
  •  Device Manager open කරගන්න (Start>Control Panel>Device Manager )හෝ (right click on thispc >manage >Device Manager)
  • Double Click on "Sound, video and game Controllers" tab
  •  
  • දන් sound drivers ටික පෙන්නනවනෙ ..ගොඩක් දුරට බවිතවෙන්නෙ realtek නිසා "Realtek High Denition Audio කියල drivers එක පෙන්නයි ."Realtek High Denition Audio right click කරල "Update driver software..." option එක දෙන්න .  
  • Click on "Browse my computer for driver software" option.
  • , Click on "Let me pick from a list of device drivers on my computer" option.
     
  •  Click on "Have disk..." button 
  •  
  •   next window එකෙ, "Browse" button Select කරන්න .
     
  • download කරල extracte කරපු  folder එකට යන්න .එකෙ 32 bit/64 bit>Drivers file open කරල  click  Open button.(Select 32 bit/64 bit depending on your operating system.)
  • click on Ok button.
  • next button එක click  කරන්න 
  •  warning එකක් එයි  "Update driver warning" කියල  . Yes button එක click කරල ඉදිරියට යන්න . (For windows 7 users : there will be a popup of windows security after this step.Simply click on "Install this driver software anyway"option.)
  • දැන් drivers ටික install  වෙල ඉවරයිනේ finish උනාට පස්සෙ window එක close කරන්න 
  •  

  • දැන් ,  extract කරපු file එකට ගිහින් .  32 bit/64 bit ෆොල්ඩෙරේ >Setup file එක Double click කරන්න (Select 32 bit/64 bit depending on your operating system.)

  •  
  •  Next  click කරන්න 

  •  Next  click කරන්න 
 
  •  Install button එක  click කරන්න 

  •  installation එක complete උනාම taskbar එකෙ speaker icon එක මත   right click කරන්න. "Playback devices" select කරන්න එන  menu එකෙන් .


  • Double click on Speakers

  •  Dolby tab එක Click කරන්න 

  •  Power button එක Click කරල Ok කරන්න 



වැඩේ ගොඩ.😛😜😃

Thursday, April 20, 2017

file hidden virus remove






file hidden virus එකට විසඳුම තමා මේක

1. cmd(command prompt ) එක administrator mode එකෙන්open කරගන්න 

 search box එකෙ cmd කියල type කරල command prompt application එක rigth click කරල run administrator දෙන්න 






ඊට පස්සෙ virus එක ඉවත් කරන්න ඕන pen drive එකේ path එකට යන්න මේ විඩියට
අවශ්‍ය dive එකෙ drive letter එකට පස්සෙ ": "යොදන්න 
ex h: 
hit enter
   ඊට පස්ස්සෙ පහල command එක type කරල enter කරන්න 
attrib -s -h -r /s /d *.*
හරි දැන් run වෙනකං ටිකක් ඉන්න ... දැන් drive එකට ගිහින් බලන්න නැති උන files ඔක්කෝම තියෙන්නේ... 😜
2. වැඩෙ අමාරු අය මේ bat file එක download කරල පෙන් එකට copy කරල run කරන්න
click->   https://drive.google.com/open?id=0BzuGa0u3GhaHcWY3NkNPb3VVUlk

soduru siththam trap mix

click here