Dolby sound දාල PC එකේ sound සුපිරියට හදාගම
ගොඩක් pc sound drivers වල ලොකු ලොකු options නෑ realtek drivers වල කිසි ගතියක්නෑනෙ.හැමෝම දන්නවනෙ ඩොල්බි sound කියන්නෙ සුපිරිම sound කියල. ඉතින් මං කියන්න්න යන්නෙ තියෙන sound drivers එක වෙනුවට Dolby sound දාන්නෙ කොහොමඩ කියල.ඉස්සෙල්ලා අවශ්‍ය Dolby drivers download කරන්න(කමති එකක් )
- Dolby Home Theater v4 - https://drive.google.com/file/d/0B332i-Y8ndy2UzBWSGI3M2JYUVE/view http://www.dolby.com/us/en/technologies/dolby-home-theater-v4.html
- Dolby Advance Audio v2 -https://drive.google.com/file/d/0B332i-Y8ndy2T3JsWkJEZ0c5c2c/view / http://www.dolby.com/us/en/technologies/dolby-advanced-audio-v2.html
- Dolby Digital Plus Advance Audio https://drive.google.com/file/d/0B332i-Y8ndy2TFZOSHdNZUJybTA/view
1. මුලින්ම අපි වැඩේට කලින් drivers signature verification disable කරගන්න වෙනව.
කරන්න තියෙන්නෙ shift key එක press කරගෙන restart කරන්න
ඊට පස්සෙ පහත option screen එකෙන් “Troubleshoot" select කරන්න
“Advanced options” select කරන්න
“Startup Settings” Click කරන්න
Click “Restart”
Type “7” or “F7”
හරි දැන් restart වෙන්නෙ drivers signature verification disable වෙලා .
2. දැන් Dolby Install කරන්නයි යන්නෙ
- කලින් download කරපු file එක extract කරගන්න
- Device Manager open කරගන්න (Start>Control Panel>Device Manager )හෝ (right click on thispc >manage >Device Manager)
- Double Click on "Sound, video and game Controllers" tab
- දන් sound drivers ටික පෙන්නනවනෙ ..ගොඩක් දුරට බවිතවෙන්නෙ realtek නිසා "Realtek High Denition Audio කියල drivers එක පෙන්නයි ."Realtek High Denition Audio right click කරල "Update driver software..." option එක දෙන්න .
- Click on "Browse my computer for driver software" option.
- , Click on "Let me pick from a list of device drivers on my computer" option.
- Click on "Have disk..." button
- next window එකෙ, "Browse" button Select කරන්න .
- download කරල extracte කරපු folder එකට යන්න .එකෙ 32 bit/64 bit>Drivers file open කරල click Open button.(Select 32 bit/64 bit depending on your operating system.)
- click on Ok button.
- next button එක click කරන්න
- warning එකක් එයි "Update driver warning" කියල . Yes button එක click කරල ඉදිරියට යන්න . (For windows 7 users : there will be a popup of windows security after this step.Simply click on "Install this driver software anyway"option.)
- දැන් drivers ටික install වෙල ඉවරයිනේ finish උනාට පස්සෙ window එක close කරන්න
- දැන් , extract කරපු file එකට ගිහින් . 32 bit/64 bit ෆොල්ඩෙරේ >Setup file එක Double click කරන්න (Select 32 bit/64 bit depending on your operating system.)
- Next click කරන්න
- Next click කරන්න
- Install button එක click කරන්න
- installation එක complete උනාම taskbar එකෙ speaker icon එක මත right click කරන්න. "Playback devices" select කරන්න එන menu එකෙන් .
- Double click on Speakers
- Dolby tab එක Click කරන්න
- Power button එක Click කරල Ok කරන්න
වැඩේ ගොඩ.😛😜😃